Sinhala

lankacgossip | පැය හතරක විදුලි කප්පාදුවක්…?


January 18, 2022 at 1:20 pm | lankacgossip

පැය හතරක විදුලි කප්පාදුවක්…?

දැනට පවතින විදුලි බිඳවැටීම් ඉදිරියේ දී පැය හතරක් දක්වා ඉහළ යනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය.

විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් සංස්ථාව විසින් ලබාදී තිබූ ඉන්ධන අද දිනයේ අවසන් වීම මත මෙම තත්ත්වය උදා වෙමින් ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

ඉන්ධන ප්‍රශ්නය මෙන්ම නව සාමාන්‍යධිකාරිවරයා පත් කිරීමට සංගමය දක්වන විරෝධයත් හේතුවෙන් විදුලිය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

1,024 views



Source link

Related posts

lankacgossip | ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..

Rohan

lankacgossip | ‘ලොව සියළු රටවලට සමානව සලකන්න..’ ජනපති UN අමතයි.. සම්පූර්ණ කතාව මෙන්න..

Rohan

lankacgossip | කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy