January 18, 2022 at 1:20 pm | lankacgossip
දැනට පවතින විදුලි බිඳවැටීම් ඉදිරියේ දී පැය හතරක් දක්වා ඉහළ යනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය.
විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් සංස්ථාව විසින් ලබාදී තිබූ ඉන්ධන අද දිනයේ අවසන් වීම මත මෙම තත්ත්වය උදා වෙමින් ඇතැයි ද හෙතෙම සදහන් කලේය.
ඉන්ධන ප්රශ්නය මෙන්ම නව සාමාන්යධිකාරිවරයා පත් කිරීමට සංගමය දක්වන විරෝධයත් හේතුවෙන් විදුලිය අර්බුදය තවදුරටත් උග්ර වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
1,024 views