Sinhala

lankacgossip | පැයක් දෙකක් නොවේ.. නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව නිශ්චිතයි..


January 18, 2022 at 10:22 pm | lankacgossip

පැයක් දෙකක් නොවේ.. නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව නිශ්චිතයි..

නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදු කිරීමකට සිදුවන නිශ්චිත මොහොතක් පැමිණීමට නියමිතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටින්නේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුවත්කමක් නැති අමාත්‍යවරුන් දෙදෙනෙකු තම කොටස බේරා ගැනීම සඳහා විවිද කතා කීමෙන් තත්ත්වය මෙම අර්බුදය තවත් උත්සන්න වන බව ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාව විදුලි උත්පාදනය සදහා ශ්‍රී ලංකාවට ණයට ලබා නොදෙනු ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය තාප බලාගාර වල පාලනය ඔවුන්ට ලබාගෙන ඉන් අනතුරුව තෙල් ලබාදීම යයිද හෙතෙම තවදුරටත් පැවසීය.

945 views



Source link

Related posts

lankacgossip | ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Rohan

lankacgossip | මීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොර…

Rohan

lankacgossip | තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy