Sinhala

lankacgossip | ඉන්ධන ගේන්න අපටත් ඩොලර් නෑ..


January 18, 2022 at 2:10 pm | lankacgossip

ඉන්ධන ගේන්න අපටත් ඩොලර් නෑ..- IOC කියයි…

ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බව ද ඔවුන් කියා සිටිති.

මේ මොහොතේ තම ප‍්‍රමාඛතාවය වී ඇත්තේ තම බෙදුම් කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම් බවද ඔවුන් පවසති.

මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් ගැන කළ විමසීමකදී ඔවුන් මේ බව කියා සිටියේය.

1,954 views



Source link

Related posts

lankacgossip | ගෑස් අවම 750කින් ඉහලට.. සිලින්ඩරය 3500 පනී..

Rohan

lankacgossip | අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්.. Photo-Video මෙන්න…

Rohan

lankacgossip | ෂෙඩ්වල තෙල් පිරිලා.. බාන්න ඉඩ නැතිව තෙල් පුරවාගත් බවුසර ආපසු හැරී එනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy