Sinhala

lankacgossip | ඇමති විමලවිර ප‍්‍රසිද්ධියේ අගරදගුරුට දැඩිව බැන වදී…


January 18, 2022 at 9:20 am | lankacgossip

ඇමති විමලවිර ප‍්‍රසිද්ධියේ අගරදගුරුට දැඩිව බැන වදී…

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඉලක්ක කර දැඩි විවේචනයක් එල්ල කළේය.

බොරැල්ලේ පල්ලියක තිබී සොයාගන්නා ලද අත් බෝම්බය සම්බන්ධයෙන් අගරදගුරු තුමන්ගේ හැසිරීම පිළිබඳ අමාත්‍යවරයා මෙසේ විවේචනයට ලක් කළේය.

පොලිසියට පොලිසිය වැඩ කරන හැටි උගන්වමින් සිටින බවත් ආණ්ඩුවට ආණ්ඩු කරන හැටි උගන්වමින් සිටින බවත් අමාත්‍යවරයා චෝදනා කළේය.

උදෑසන පොලිස් පරීක්ෂණ ආරම්භ කල පසු හවසට පරීක්ෂණ හොඳ නැතැයි ද චෝදනා එල්ල කරන බවද පැවසූ අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය ද වත්මන් ආණ්ඩුව සිදු කළ ආකාරයට චෝදනා එල්ල කරමින් සිටින බවද කියා සිටියේය.

තමන් මෙය මෙම ප්‍රකාශයක් සිදුකිරීමට බයක් නැති බව ද අමාත්‍යවරයා කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

28 views



Source link

Related posts

lankacgossip | බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ.. මුල්‍ය හුවමාරු ගිවිසුමක්.. පොලියත් එක්ක ආපසු දෙනවා..

Rohan

lankacgossip | හදිසි නීතිය ක‍්‍රියාත්මකයි.. විරෝධතාකරුවන් අත්අඩංගුවට..

Rohan

lankacgossip | රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy