Sinhala

lankacgossip | 25-26 පැමිණිය යුතු තෙල් නැව එන්න කිසි සූදානමක නෑ.. තෙල් පුරවාගෙනවත් නෑ..


January 18, 2022 at 3:14 am | lankacgossip

25-26 පැමිණිය යුතු තෙල් නැව එන්න කිසි සූදානමක නෑ.. තෙල් පුරවාගෙනවත් නෑ..

ජනවාරි 25-26 දිනවල මෙරට ළඟාවීමට නියමිත තෙල් නැව මේ වන විට අදාල ස්ථානයෙන් පිට වීමට වත් සූදානම් කර නැතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජතෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

ඉදිරියේදී දැවැන්ත ප්‍රශ්න රාශියක් උදා වීමට නියමිතව ඇති බවත් මෙය සඟවා කතා කළ යුතු තත්ත්වයක් නොවන බවත් හෙතෙම කියා සිටී.

බොරතෙල් ගෙන්වීම පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති බවත් සියලූ බලධාරීන් තමන් තමන්ට කළ හැකි උපරිම කැපකිරීම් කරමින් මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

106 views



Source link

Related posts

lankacgossip | වෙසක් අසිරියෙන් ඒකාලෝක වී කූරගල යලි පිබිදෙයි..

Rohan

lankacgossip | ඕනේ රස්තියාදුකාරයකුට ගෝල්ෆේස් ගිහින් වීරයෙක් වෙන්න පුළුවන්… ගාළු මුවදොර බෞද්ද විරෝදී පුවරු එසවෙමින්…

Rohan

lankacgossip | පැය හතරක විදුලි කප්පාදුවක් යෝජනා කෙරේ.. යෝජිත ක‍්‍රමවේදය මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy