Sinhala

lankacgossip | සවස 05.00ට ඉන්ධන අවසන්.. 300MW පද්ධතියට අහිමි වෙයි.. පැය එකහමාර ඉක්මවූ විදුලි කප්පාදුවක් අනිවාර්යයි..


January 18, 2022 at 12:01 am | lankacgossip

සවස 05.00ට ඉන්ධන අවසන්.. 300MW පද්ධතියට අහිමි වෙයි.. පැය එකහමාර ඉක්මවූ විදුලි කප්පාදුවක් අනිවාර්යයි..

අද පස්වරු 05.00 වන විටි ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.

සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා.. එක්සත් ශ‍්‍රී ලංකාවකට යෝජනා..

Rohan

lankacgossip | බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

Rohan

lankacgossip | හකීම්-බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy