Sinhala

lankacgossip | නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්ත වේ… මිලානෝ තානාපති වී සතියයි..


January 17, 2022 at 6:20 pm | lankacgossip

නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්ත වේ… මිලානෝ තානාපති වී සතියයි..

ප‍්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසියේ අභාවප්‍රප්ත වී ඇත.

හදිසි හෘදයා බාධයක් හේතුවෙන් මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇත.

මිය යන විට ඇය 71 වන වියැති වූවාය.

ඇය ඉතාලියේ මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා ආරම්භ කරන ලදී.

1,605 views



Source link

Related posts

lankacgossip | වැටුප් ඉල්ලා වතු කම්කරුවන් විරෝධතා…

Rohan

lankacgossip | පියා හොරකමේ එක්ක ගිය බාල දැරියක් ගම්මුන්ට හසුවේ.. පොලුවලින් පහර දී රෝහලේ…

Rohan

lankacgossip | ජනාධිපති ගෙදර යන පාර වසා ජනතාව විරෝධතා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy