Sinhala

lankacgossip | අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…


January 18, 2022 at 2:02 am | lankacgossip

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබේ.

මෙම බුදු මැදුර සහිත පුණ්‍ය භූමිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් පසුගියදා විවෘත කළාය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට දෛනික බුද්ධ වන්දනා කටයුතුවල නිරතවීමේ පහසුව සඳහා මෙම බුදු මැදුර ඉදිකර තිබේ.

බුදු මැදුර විවෘත කරන අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

184 views



Source link

Related posts

lankacgossip | අමාත්‍යංශ 10ක් වෙනස් කෙරේ.. ලයිස්තුව මෙන්න…

Rohan

lankacgossip | විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..

Rohan

lankacgossip | කසල තේ තොගයක් අත්අඩංගුවේ….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy