Sinhala

lankacgossip | රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර…


January 15, 2022 at 10:40 am | lankacgossip

රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර…

ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනවාරි මාසය කෝණ මාසයක් නිසා නැකත් නොමැතිවීම ද ඊට හේතුවක් ලෙස බලපා ඇතැයි ද සඳහන්ය.

මේ අතර වාර්තා වන්නේ කැබිනට් යෝජිත කැබිනට් සංශෝධනයේදී වත්මන් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවණු ඇති බවයි.

දිළුම් අමුණුගම සහ කංචන විජේසේකර යන අය එසේ කැබිනට් මණ්ඩලයට අලුතින් ඇතුලු වෙනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

361 views



Source link

Related posts

lankacgossip | රට පුරා වෛද්‍යවරු වැඩ වර්ජනයේ… රෝගීන් අමාරුවේ…

Rohan

lankacgossip | පේසාලේ ලිං 04න් 03කම තෙල් හමුවේ.. ලංකාවේ තෙල් කණින්න ලොව දැවැන්ත Total, ExxonMobil එයි..

Rohan

lankacgossip | පොල් ගෙඩියක් සොරකම් කල අයෙකුට පහර දී නිරුවත් කර පාරේ ඇවිද්දවයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy