Sinhala

lankacgossip | ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..


January 15, 2022 at 12:00 pm | lankacgossip

ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්

ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.

විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පවසන ඒ මහතා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

33 views



Source link

Related posts

lankacgossip | මුහුද ගොඩ ගලයි.. ධීවර නිවාස මුහුදේ…

Rohan

lankacgossip | කාබනික පොහොර නිෂ්පාදනය ලේසි නෑ..

Rohan

lankacgossip | රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy