Sinhala

lankacgossip | ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..


January 15, 2022 at 12:40 pm | lankacgossip

ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..

ගතවූ 2021 වසරේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ටි‍්‍රලියන 1.4 ක මුදල් මුද්‍රණය කළ කර තිබේ.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ අනිල් පෙරෙරා මහතා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී ඔවුන් මේ බව කියා සිටියහ.

ඉතිහාසයේ වෙන කිසිදු වසරක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර නැති බවද පැවසූ මහ බැංකු අධිපතිවරයා මුදල් මුද්‍රණය කළ නිසාම ඇති වෙන්නට තිබූ අර්බුදය කළමනාකරණය කරගත හැකි වූ බවද කියා සිටියේය.

687 views



Source link

Related posts

lankacgossip | මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනවා..

Rohan

lankacgossip | ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

Rohan

lankacgossip | මිලියන 64 කප්පම් ඉල්ලු නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න.. නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy