Sinhala

lankacgossip | ඉන්ධන සංයුතිය වෙනස් කරලා නම් එය සාහසික අපරාධයක්…


January 15, 2022 at 10:00 am | lankacgossip

ඉන්ධන සංයුතිය වෙනස් කරලා නම් එය සාහසික අපරාධයක්…- පොහොට්ටු මන්ත‍්‍රී

ලාභ ඉලක්ක කරගෙන ඉන්ධන සංයුතිය වෙනස් කර ඇත් නම් එය සාපරාධි අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරයි.

මෙරට ඉන්ධන සංයුතිය වෙනස් කර ඇතැයි චෝදනා එල්ල වන්නේ යැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා ඇති වුණ ව්‍යසනයෙන් මිනිස්සු දැන් තෙල් ගැනත් බියෙන් ඉන්නේ. ඇත්තටම ගෑස් අර්බුදය ඇති කරගත්ත එකක්.

මෙතැනදි ලාභ ඉලක්ක කරගෙන ප්‍රාථමික ආකාරයෙන් තෙල් සංයුතිය වෙනස් කරලා නම් ඒක සාපරාධී අපරාධයක්’

0 views



Source link

Related posts

lankacgossip | රජ කාලෙන් පසුව රටට සේවාවක් කලේ මහින්ද පමණයි..

Rohan

lankacgossip | ආදාහනාගාරයක සමරු ඵලකයක නම් 50 පනී.. ජනපති, අගමැති නම්ද ඇතුලත්…

Rohan

lankacgossip | හකීම්-බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy