Sinhala

lankacgossip | පැය 48කින් සපුගස්කන්ද බලාගාරය සම්පූර්ණ බිදවැටෙන බව කියයි.. රටම එක දිගට අදුරේ වැටෙයිලු..


January 15, 2022 at 12:02 am | lankacgossip

පැය 48කින් සපුගස්කන්ද බලාගාරය සම්පූර්ණ බිදවැටෙන බව කියයි.. රටම එක දිගට අදුරේ වැටෙයිලු..

උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනු ඇති බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බව සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.

85 views



Source link

Related posts

lankacgossip | මෙවර අයවැය ‘ගම සමග පිළිසදර’ දිගුවක්..

Rohan

lankacgossip | ජනාධිපති සිටි හෝටලයට විදෙස් කොටි කඩාවදිති…

Rohan

lankacgossip | ‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy