Sinhala

lankacgossip | තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…


January 14, 2022 at 4:40 pm | lankacgossip

තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…

බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළේය .

එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

411 views



Source link

Related posts

lankacgossip | ආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ….

Rohan

lankacgossip | අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 6%ක් කෝමාරිකා වගාවකට.. ආයෝජකයා ටීවී-රේඩියෝ අලුත්වැඩියා කරන්නෙක්… සැබෑ ආයෝජකයා ඇමරිකාවේ..

Rohan

lankacgossip | ලොකු මෝල් හිමියන් රැස්වෙති.. සහල් මිල යලි ඉහලට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy