Sinhala

lankacgossip | අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..


January 14, 2022 at 3:00 pm | lankacgossip

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.

ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.

105 views



Source link

Related posts

lankacgossip | එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි.. [Video]

Rohan

lankacgossip | කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..

Rohan

lankacgossip | ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy