Sinhala

lankacgossip | සහල් මිල තීරක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..


January 12, 2022 at 9:20 am | lankacgossip

සහල් මිල තීරක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..

කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් දක්නට ඇතැයි අරලිය සහල් හිමිකරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

දැනට පවතින සහල් මිල තවදුරටත් ඉහළ නොයනු ඇති බවත් මෙය උපරිම මිල වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

සහග් මිල පාලනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වී වගා කිරීම කළ යුතු බව ද පවසන ඔහු නමුත් රටේ වී නිෂ්පාදනය අඩු වීමේ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

0 views



Source link

Related posts

lankacgossip | යලිත් රට පුර විදුලි කප්පාදුවක්.. සපුගස්කන්ද ඉන්ධන අවසන්…

Rohan

lankacgossip | සාෆි යලි සේවයේ පිහිටෙව්වේ ද? නා ගත්තේ කවුද?

Rohan

lankacgossip | අගමැති මහින්දගෙන් සැර කතාවක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy