Sinhala

lankacgossip | ශ‍්‍රී ලංකාව බංකොලොත් වන මට්ටමක නෑ.. 5.5% ආර්ථික වේගයකටයි යන්නේ..


January 12, 2022 at 11:20 am | lankacgossip

ශ‍්‍රී ලංකාව බංකොලොත් වන මට්ටමක නෑ.. 5.5% ආර්ථික වේගයකටයි යන්නේ..

ඇතැම් පාර්ශ්වයන් පවසන ආකාරයට ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයට පත්වී නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාවයක් ඇති නොවන ලෙස කටයුතු කරන බවද පැවසූ ඒ මහතා සංචාරක කර්මාන්තය තවත් මාස දෙකකින් පමණක් හොඳ තැනකට එනු ඇති බවද පැවසීය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව පහත හෙළීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 5.5%ක තෙක් ඉහල නගිනු ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

803 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ඇමතිකමෙන් අස්වෙනවා.. මිනිස්සු පෝලිම්වල.. නොදැක්කා වගේ ඉන්න බෑ..

Rohan

lankacgossip | දෙසැම්බරයේ නිසැකවම රට වසා දමයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy