Sinhala

lankacgossip | විදුලි කප්පාදුව ඇරඹේ.. නැවත දන්වන තෙක් ක‍්‍රියාත්මකයි..


January 12, 2022 at 8:04 am | lankacgossip

විදුලි කප්පාදුව ඇරඹේ.. නැවත දන්වන තෙක් ක‍්‍රියාත්මකයි..

ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කලාප වශයෙන් වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ.

විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ පසුවරු 5.30ත් රාත්‍රී 9.30ත් අතර කාලයේ දී මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි.

ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම පහත බැසීම හා නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් බිඳවැටීමෙන් පද්ධතියට විදුලි සැපයුම අඩුවීම මත මෙම තත්ත්වය උදාවී ඇත.

මෙම විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තෙක් ක‍්‍රියාත්මකය.

978 views



Source link

Related posts

lankacgossip | ‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..

Rohan

lankacgossip | ඇටෙත් කපලා, සූප්පු කරලා, ලුණු දාලා, අව්වේ වේලලා දුන්නේ..

Rohan

lankacgossip | එංගලන්තයේත් ඉන්ධන පෝලිම් තියෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy