Sinhala

lankacgossip | වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..


January 12, 2022 at 4:42 pm | lankacgossip

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කෙරෙන බවත් ඔහු සදහන් කලේය.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ සදහා වැයවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් විදේශ විනිමය ලැබීම් ප‍්‍රකෘති තත්වයට පත් වීමත් සමග වාහන ආනයනයටයලි අවසර දිය හැකි වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

805 views



Source link

Related posts

lankacgossip | ‘එකට එකක් නොමිලේ..’ මොස්කවු ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…

Rohan

lankacgossip | අලි සබ්රි කලකිරීමෙන්.. තීන්දුවකට පෙර ජනාධිපති හමුවේ..

Rohan

lankacgossip | ආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy