Sinhala

lankacgossip | මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..


January 12, 2022 at 3:50 pm | lankacgossip

මැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයි..

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම ද හෙතෙම කියා සිටී.

622 views



Source link

Related posts

lankacgossip | පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..

Rohan

lankacgossip | පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති.. පොලිසියත් සමග ගැටෙති…

Rohan

lankacgossip | සොරකම් කල බස් රථය සතියකට පසු හමු වෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy