Sinhala

lankacgossip | තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..


January 12, 2022 at 10:40 am | lankacgossip

තැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක්..

ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන් වීමෙන් පසු නව තොග ලැබීම ප්‍රමාද වීම මත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව මෙසේ නැවතීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන හිගයක් රට තුළ නොමැති බව තෙල් සංස්ථාව සඳහන් කරයි.

266 views



Source link

Related posts

lankacgossip | සුසිල් ඉවත් කලේ රජය විවේචනය කල නිසා.. ජනාධිපති ඉතාම නිවැරදියි…

Rohan

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්… එක පැකැට්ටුවක් පමණයි.. ඒත් සමහරුනට නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy