Sinhala

lankacgossip | ගුරු විදුහල්පතිවරුන් යලි විරෝධතා.. පාර හිරවෙයි.. දැඩි වාහන තදබදයක්…


January 12, 2022 at 12:40 pm | lankacgossip

ගුරු විදුහල්පතිවරුන් යලි විරෝධතා.. පාර හිරවෙයි.. දැඩි වාහන තදබදයක්…

විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොට්ටාව බොරැල්ල මාර්ගය ආ අවට සෙසු මාර්ග පැලවත්ත ප‍්‍රදේශයේදී දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබේ.

බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබේ.

ගුරු විදුහල්පති වරුන්ගේ වෘත්තිය සංගම් විසින් මෙම විරෝධතාවය පවත්වමින් සිටී.

1,005 views



Source link

Related posts

lankacgossip | පැනඩෝරා ප‍්‍රශ්න කරන්න නිරූපමා අල්ලස් කොමිසමට නොඑයි.. අසනීපයි කියා දන්වයි..

Rohan

lankacgossip | ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති දැනුම් දේ..

Rohan

lankacgossip | ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy