Sinhala

lankacgossip | ගිය වසරේ අලුතින් බාර් ලයිසන් 150ක්…


January 12, 2022 at 6:22 am | lankacgossip

ගිය වසරේ අලුතින් බාර් ලයිසන් 150ක්…

ගෙවුනු 2021 වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් අලුතින් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

සංචාරක මණ්ඩලයේ හෝටල් සහ අවන්හල් සඳහා බලපත‍්‍ර 81ක් හා සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් එම වසරේදී නිකුත් කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පවසන්නේ සාමාන්‍ය මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට එකම බලපත්‍රයක්වත් 2015 වසරෙන් පසු නිකුත් කර නැති බවයි.

80 views



Source link

Related posts

lankacgossip | ‘ඇමති නිවසේ බෝම්බයක්..’ – ඔත්තුව දුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

Rohan

lankacgossip | ඇමතිවරයෙක් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා…

Rohan

lankacgossip | මන්ත්‍රීවරයෙක් තම අක්කාට පහරදී රෝහලේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy