Sinhala

lankacgossip | ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…


January 11, 2022 at 8:29 pm | lankacgossip

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

මහරගම, මාලඹේ, නුගේගොඩ, ගල්කිස්ස, බොරලැස්ගමුව, රත්මලාන, වත්තල, අකුරැස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වීමක් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය පවසන්නේ මෙය විදුලි කප්පාදුව නොව පෞද්ගලික බලාගාරයක ඇති වූ කාර්මික දෝෂයක් මත ඇති වූවක් බවයි.

195 views



Source link

Related posts

lankacgossip | සපත්තු දෙකක් නැතිව ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් කල හැකි සියල්ල කරනවා..

Rohan

lankacgossip | පාසැල් පටන් ගත්තත් අපි උගන්වන්න එන්නේ නෑ.. පඩි වැඩි කරවු..

Rohan

lankacgossip | ‘මැණ්කේ මගේ හිතේ’ කඨින පෙරහැරවල එපා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy