Sinhala

lankacgossip | ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..


January 11, 2022 at 10:00 am | lankacgossip

ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..

ජනවාරි මස අවසානය සහ පෙබරවාරි මස මුල වන විට විදුලිබල ක්‍ෂෙත‍්‍රය ඉතාම බරපතළ අර්බුදයකට ගමන් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඇතැම් විට වරුවක් වුවද විදුලිය කප්පාදු කරන තත්ත්වයක් උදාවිය හැකි බව ද ඔහු පැවසීය.

මීට හේතු වී ඇත්තේ විදුලි සැපයුම ප්‍රමාණවත්ම සපයා ගෙන යාමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැතිකම බවත් ඔහු පවසයි.

දැනට ප්‍රකාශිත පැයක, පැය එක හමාරක හෝ දෙකක විදුලි කප්පාදුවෙන් මෙම අර්බුදය නිමා නොවන බවද හෙතෙම කියා සිටියි.

493 views



Source link

Related posts

lankacgossip | එලවළු මිල යලි ඉහලට.. දැඩි හිගයක් ලගම එනවා..

Rohan

lankacgossip | ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…

Rohan

lankacgossip | PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy