Sinhala

lankacgossip | ඉටි පන්දම් හිගයක්.. ඉටිපන්දම් නිෂ්පාදනයත් නවතී..


January 11, 2022 at 11:20 am | lankacgossip

ඉටි පන්දම් හිගයක්.. ඉටිපන්දම් නිෂ්පාදනයත් නවතී..

රට තුළ ඇතැම් ප්‍රදේශයන්හි ඉටිපන්දම් හිගයක් ඇති වී තිබෙන බව වාර්තාකරුවන්ට කියා සිටියි.

විදුලි කප්පාදුවක් සදහා සූදානමක් පැවතීම නිසා ඊට සූදානම් වීමට ජනතාව ඉටිපන්දම් රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.

මේ අතර විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී මෙරට ඉටිපන්දම් ද නිෂ්පාදනය සිදු නොවනු ඇති බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස ඉටිපන්දම් නිෂ්පාදනය වන බවත් පිරිපහදුව වසා දැමීම මත ඉටි පන්දම් නිෂ්පාදනය නැවතී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

270 views



Source link

Related posts

lankacgossip | ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට..

Rohan

lankacgossip | ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනී…

Rohan

lankacgossip | තේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy