Sinhala

lankacgossip | මැයි මාසය දක්වා පැය දෙකක දෛනික විදුලි කප්පාදුවක්…


January 10, 2022 at 2:10 pm | lankacgossip

මැයි මාසය දක්වා පැය දෙකක දෛනික විදුලි කප්පාදුවක්…

එළඹෙන මැයි මාසය දක්වා දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට බල කෙරෙමින් ඇති බව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ඔහුට අනුව දක්වමින් අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත් නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ මස අග දී පද්ධතියට එක් කළ විට තත්වය හොඳ වනු ඇති බවද ඔහු පවසා තිබේ.

විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට ඊයේ අනුමැතිය ලබා දී ඇත.

විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ දින පහක පමණ කාලයක් සදහා තෙල් සංස්ථාව විසින් දැවි තෙල් ලබා දී ඇති නිසා එම කාලයේදී විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවයි.

581 views



Source link

Related posts

lankacgossip | ඊශ්‍රායල් තරුණියකගේ සුවදුක් බලන්න ඇමති ප‍්‍රසන්න යයි…

Rohan

lankacgossip | යොහානිට වෙන්නේ රනු මොන්ඩාල්ට වෙච්චදේමයි.. හරිම උද්දච්චයි.. නලින් සිල්වා හරි..

Rohan

lankacgossip | කරාපිටිය දොස්තරගේ කොරෝනා නසන කරල ගැන සලකා බැලිය යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy