Sinhala

lankacgossip | මළ සිරුරු තුනක් හමුවේ…


January 10, 2022 at 5:30 pm | lankacgossip

මළ සිරුරු තුනක් හමුවේ…

කොළොන්නාවේ තෙල් සංස්ථාව අසළ ඇළේ මියගිය පිරිමි අයෙකුගේ සිරුරක් හමු වී ඇත.

පොලිසිය පවසන්නේ කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් හෙළිව නැති අතර පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකය.

මේ අතර බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර වෙරළ තීරයේ තිබූ පිරිමි මළ සිරුරු දෙකක් හමුවු බව පොලීසිය පවසයි.

349 views



Source link

Related posts

lankacgossip | කැබිනට් සංශෝධනයක්.. ප‍්‍රධාන ඇමති ධුර කිහිපයක් ගැලවෙයි…

Rohan

lankacgossip | වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…

Rohan

lankacgossip | රාජිතට-චම්පිකට ජම්පර ලෑස්තියි.. ඇතුලට යන්න සැරසෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy