Sinhala

lankacgossip | මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ..


January 10, 2022 at 3:50 pm | lankacgossip

මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ..

මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළු ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ විෂය භාර ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසිනි.

මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මග නැගුම උපදේශන සමාගම,
අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඒ අනුව ධුරයන්ගෙන් ඉවත්වීමට නියමිතය.

744 views



Source link

Related posts

lankacgossip | ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…

Rohan

lankacgossip | රන්ජන්ට අනිද්දා (12) නිදහස..?

Rohan

lankacgossip | ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy