Sinhala

lankacgossip | ජනතාව උවමනාවට වඩා ගෑස් ගන්නවා.. පෝලිම ඒකයි..


January 11, 2022 at 3:15 am | lankacgossip

ජනතාව උවමනාවට වඩා ගෑස් ගන්නවා.. පෝලිම ඒකයි..- ලිත්‍රො සමාගම

පාරිභෝගිකයන් තමන් සතු අමතර සිලින්ඩර සඳහා ගෑස් ලබාගැනීමට යොමුවීම හේතුවෙන් අධික වෙළඳපොළ ඉල්ලුමක් නිර්මාණය වී ඇතැයි ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.

දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් මේ වන විට සමාගම ගෑස් නිකුත් කරමින් සිටින බවද අවශ්‍ය තරම් තොග සමාගම සතු බවද ඔවුන් නිවේදනය කරයි.

දෛනික අවශ්‍යතාවන් සඳහා පමණක් ගෑස් මිල දී ගන්නා ලෙසත් ඉදිරියේදීද අවශ්‍ය තරම් ගෑස් තොග කොට නිකුත් කරන බව සමගම ජනතාවට දැනුම් දෙයි.

මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

101 views



Source link

Related posts

lankacgossip | ගුරුදේව මණ්ඩලේ කචල්.. මහ ගුරු දෙවිවරු මහ පාරේ කුණුහරුපෙන් බැණගනිති..

Rohan

lankacgossip | යුගදනව් ඇමරිකා සමාගමකට.. කැබිනෙට්ටුවේ අනුමතයි.. වාසු-විමල්-උදය විරුද්ද වෙති..

Rohan

lankacgossip | රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy