Sinhala

lankacgossip | කොරෝනා සීමා නෑ.. බස් පුරවා සෙනග අදිති…


January 11, 2022 at 2:02 am | lankacgossip

කොරෝනා සීමා නෑ.. බස් පුරවා සෙනග අදිති…

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සහ හැටන් බස් නැවතුම්පොලට පිටතින් පැමිණෙන කෙටි දුර සහ දිගු දුර ධාවනය කරන බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කරන  අයුරු දක්නට ලැබින.

17% කින් බස් ගාස්තු වැඩි කිරිමේදි ලංගම සහ පෞද්ගලික බස් රථ සංගම් ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහනය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදි එකගතාවයක් ඇතිකරගෙන ඇත.

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කල අතර , එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

43 views



Source link

Related posts

lankacgossip | ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ නඩුව අවසන් කරයි.. චෝදනා නැති බව නීතිපති කියයි..

Rohan

lankacgossip | එන්නත්කරණය අවිධිමත් හා අක්‍රමවත්.. ජනතාව කොරෝනාවට ගොදුරු වෙමින්..

Rohan

lankacgossip | පුතා තාත්තට ඇමරිකා එන්න කියන්නේ වැඩබැරි බව දැනගෙනයි.. ඇමතිගේ අනුරූ ගිනිතියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy