Sinhala

lankacgossip | ඇමතිකමෙන් අස්වෙනවා.. මිනිස්සු පෝලිම්වල.. නොදැක්කා වගේ ඉන්න බෑ..


January 10, 2022 at 11:20 am | lankacgossip

ඇමතිකමෙන් අස්වෙනවා.. මිනිස්සු පෝලිම්වල.. නොදැක්කා වගේ ඉන්න බෑ..- ලන්සා

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.

ජනතාව පෝලිම්වල රස්තියාදු වීම සිදු නොවිය යුතු දෙයක් බව ද පවසන ඔහු එවන් දේ දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බවද කියා සිටී.

රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතු බව පවසන අමාත්‍යවරයා ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු වනු ඇති බවද කියා සිටී.

296 views



Source link

Related posts

lankacgossip | ‘අපි ශවේන්ද්‍රගේ ගෝලයෝ’ විශ‍්‍රාමික හමුදා සෙබලෙක් කුණුහරුප කියමින් පාරේ හෙළුවෙන් යයි..

Rohan

lankacgossip | ගල් අගුරු සැපයුම විශාල ගැටළුවක.. නොරොච්චෝල කොටසක් කැඩිලා..

Rohan

lankacgossip | ජනතාව බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy