Sinhala

lankacgossip | අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මෛත‍්‍රී කියයි..


January 10, 2022 at 10:08 pm | lankacgossip

අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව මෛත‍්‍රී කියයි..

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා  නව  ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය.

තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති විවෘත කිරීමකින් පසු මාධ්‍ය අමතමිනි.

375 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිල වැඩිකිරීමෙන් එලවළු මිල තවත් ඉහලට..

Rohan

lankacgossip | කබ්රාල්ගේ මහ බැංකු අධිපතිකම අත්හිටුවන්නැයි අධිකරණයට යයි… අත්අඩංගුවට ගන්නා නියෝගයක්ද ඉල්ලයි…

Rohan

lankacgossip | විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy