Sinhala

lankacgossip | අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි…


January 10, 2022 at 3:00 pm | lankacgossip

අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි…

මේ දිනවල රට පුරා ඇති වී තිබෙන ගෑස් පෝලිම් හේතුවෙන් එම පෝලිම් වල සිටගෙන සිටීම ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව වාර්තාවේ.

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කුලී පදනමින් ගෑස් පෝලිමේ සිටීම සඳහා රුපියල් 500ක මුදලක් අයකරමින් සිටින අතර ඇතැම් පිරිස් පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ සම්බන්ධ වෙමින් සිටිති.

රැකියා වල නිරත වන පුද්ගලයන්ට ගෑස් පෝලිම්වල රැඳී සිටීමට අපහසුතාවය හේතුවෙන් රුපියල් 500 බැගින් ලබා දී වෙනත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පෝලිම් වල රඳවා තැබීමට කටයුතු කරති.

මේ හේතුව මත ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට තවත් අමතර මුදලක් වැයකිරීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත.

1,138 views



Source link

Related posts

lankacgossip | මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..

Rohan

lankacgossip | මා ඉන්නාතුරු, මේ රජය පවතින තුරු ජල සම්පාදන මණ්ඩලය පුද්ගලිකරණය කරන්නෑ..

Rohan

lankacgossip | අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර පත් කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy