Sinhala

lankacgossip | 18 වැනිදා ණය ගෙවුවොත් ශ‍්‍රී ලංකාව ශ්‍රෙණිගත කිරීම්වලින් පහලටම…


January 6, 2022 at 2:10 pm | lankacgossip

18 වැනිදා ණය ගෙවුවොත් ශ‍්‍රී ලංකාව ශ්‍රෙණිගත කිරීම්වලින් පහලටම…

ජනවාරි 18 වන දින ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගෙවීමෙන් පසු විදේශ සංචිත තවත් පහළ බසින බව ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙනු ඇතැයිද ඔහු පැවසීය.

ණය ගෙවීමෙන් මෙම අර්බුදය විසඳෙන්නේ නැති බවත් ණය ගෙවන තරමට විදේශ සංචිත තවදුරටත් අඩු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ණය ගෙවීම සඳහා ප‍්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුව ඇති බව බවත් එම ක‍්‍රියාවලිය දැන්මම පටන් ගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

1,784 views



Source link

Related posts

lankacgossip | ජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා.. පළාත් සභා මැතිවරණය තිවුවොත් අවාසියි..

Rohan

lankacgossip | අපි කරන්න ආ දේවල් කරන්න බැරිවුනා.. ජනතාව අද ලොකු අසහනයකින් ඉන්නේ..

Rohan

lankacgossip | ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy