Sinhala

lankacgossip | ලිත්‍රො ගෑස් ඉතිහාසයේ මුල් වරට දැවැන්ත අලාභයක් ලබයි.. ඒත් සේවකයන්ට බෝනස් දෙයි…


January 6, 2022 at 3:50 pm | lankacgossip

ලිත්‍රො ගෑස් ඉතිහාසයේ මුල් වරට දැවැන්ත අලාභයක් ලබයි.. ඒත් සේවකයන්ට බෝනස් දෙයි…

ලිත්‍රෝ ගැස් සමාගම රුපියල් බිලියන 08ක පමණ ඉතිහාසගත පාඩුවක් පලමු වරට වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් සමාගෙම් අයිතිය ඇති ශ්‍රි ලංකා රක්‍ෂණ සංස්තාවට සහ එහි සමස්ත ලාබයටද විශාල පාඩුවක් සිදුවෙයි.

ඒ අතර සේවක සාමුහික ගිවිසුම අනුව ලිත්‍රෝ සමාගමේ සේවකයන් සදහා පසුගිය වසර සදහා බෝනස් ලබාදීමට සිදුව ඇත.

2011 වසරේ සිට 2020 වසර කෙන් ලිත්‍රෝ සමගම අඛන්ඩව ලාබ ලැබු ආයතනයකි.

596 views



Source link

Related posts

lankacgossip | ඇමතිකමෙන් ඉවත් වන බව දුමින්ද කියයි..

Rohan

lankacgossip | මාරක අනතුරක්.. දෙදෙනෙකු මියයයි.. දෙදෙනෙකුට බරපතලයි…

Rohan

lankacgossip | දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පෞද්ගලික අංශයත් සමග එකතුවෙලා සංවර්ධනය කරනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy