Sinhala

lankacgossip | ගෑස් පෝලිම් දිගයි.. දරුණුයි.. ගෑස් විකිණීම පොලිසිය ඇතුලේ සිට සිදු කරයි..


January 6, 2022 at 10:40 am | lankacgossip

ගෑස් පෝලිම් දිගයි.. දරුණුයි.. ගෑස් විකිණීම පොලිසිය ඇතුලේ සිට සිදු කරයි..

ඊයේ දිනයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දීර්ඝ ගෑස් පෝලිමක් ඇති වී තිබිණි.

ඒ හේතුවෙන් ගෑස් රැගෙන පැමිණ ලිත්‍රො ගෑස් සමාගමේ ලොරි රථයක් අම්බලන්ගොඩ පොලිසියට ඇතුළු කර ගෑස් අලෙවි කිරීම එහිදී සිදු කරනු ලැබීය.

දීර්ඝ වේලාවක් පෝලිමේ සිටි පුද්ගලයෙකු වූ ක්ලාන්ත වී බිම ඇති වැටීම හේතුවෙන් ගිලන් රථයක් ගෙන්වා ඔහු රෝහල්ගත කිරීමටද එහිදී කටයුතු කරන ලදී.

මෑත කාලයේ දී ගෑස් පෝලිම් ආශ්‍රිතව ගැටුම්කාරී වර්ධනය වීමේ තත්ත්වය මත මෙසේ ගෑස් බෙදා හැරීම පොලිස් නිලධාරීන් මැදිහත් කරගෙන සිදු කරමින් පවතී.

757 views



Source link

Related posts

lankacgossip | ඉදිරියේදී උද්ධමනය වැඩිවෙයි..

Rohan

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | සුදු ළූණු වංචාව ගැන සතොස වෙන කතාවක් කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy