Sinhala

lankacgossip | ගෑස් නෑ… ගෝල්ෆේස් හෝටලය ඇතුළු තරු හෝටල් දර ලිපට බහී…


January 6, 2022 at 6:21 am | lankacgossip

ගෑස් නෑ… ගෝල්ෆේස් හෝටලය ඇතුළු තරු හෝටල් දර ලිපට බහී…

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටල් වල ආහාර සැකසීම සඳහා දර භාවිතය ආරම්භ කර තිබේ.

සුප‍්‍රකට ගෝල්ෆේස් හෝටලය ඇතුළු ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයක්ම මෙසේ දරවලින් ආහාර පිසීම අරඹා ඇත්තේ ගෑස් හිඟය හේතුවෙන් බව වාර්තාවෙයි.

රටපුරා ගෑස් හිඟයක් ඇති වී තිබෙන අතර ගෑස් සමාගම් පවසන්නේ මෙම හිගය තවත් සති දෙක තුනක කාලයක් බලපානු ඇති බවයි.

580 views



Source link

Related posts

lankacgossip | ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..

Rohan

lankacgossip | ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..

Rohan

lankacgossip | පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්නැයි දන්වයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy