Sinhala

lankacgossip | ගෑස් අර්බුදය පරිසර විනාශයක් වෙයි.. රක්‍ෂිත පිටින් දරට කපති..


January 6, 2022 at 12:40 pm | lankacgossip

ගෑස් අර්බුදය පරිසර විනාශයක් වෙයි.. රක්‍ෂිත පිටින් දරට කපති..

ගැස් සමිබන්දයෙන් ඇති විි තිබෙන ගැටලුව තවත් මාස කිහිපයක් පැවැතිය හොත් ගෑස් වෙනුවට දර භාවිතා කිරිමෙිි ප්‍රතිශතය ඉහල යැමත් සමග ග්‍රාම ප්‍රදේශ ආශ්‍රිතව ඇති රක්ෂිත විනාශ වි යැමෙිි දැඩි අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව පරිසරවෙිිදිහු පෙන්වා දෙති.

ගෑස් මිල අධික ලෙස ඉහල යැම, වෙළෙඳ පොලේ ගෑස් හිගවිම සහ ගෑස් පිපිරීම හේතුවෙන් සිදු වන අනතුරැ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දර භාවිතා කිරිම ඉහල යමින් තිබෙන බව ඔවුහු පවසති.

දර සොයා ගැනිම සදහා ජනතාව රක්ෂිත තුලට ඇතුළු විමෙිි ප්‍රවනතාවය ඉහල යැමත් සමග ගස් වැල් වලට සිදු වන හානිය ඉහල යමින් ඇති බවද ඔවුහු කියති.

ගෑස් ගැටලුවලටට කඩිනම් විසදුමි ලබා නොදෙන්නේ නමි ඒ මගින් සිදුවන ක්‍රියාවන්වල අහිතකර ප්‍රතිපළ ඉදිරියේදී දැකගන්නට හැකි බව පරිසරවෙිිදිහු වැඩිදුරටත් පෙන්වා දෙති.

– සමිපත් ප්‍රියනන්දන

419 views



Source link

Related posts

lankacgossip | ජවිපෙ ගිණුම්වල රුපියල් බිලියන 6-7ක්..

Rohan

lankacgossip | වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලන් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකා-මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර ක‍්‍රිකට් තරගයක්.. ජනාධිපතිත් ක‍්‍රීඩා කරයිලු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy