Sinhala

lankacgossip | සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..


January 5, 2022 at 3:00 pm | lankacgossip

සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොලේදී අදහස් දැක්වීම හේතුවෙන් බවට බොහෝ දෙනකු විශ්වාස කලත් සත්‍යය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පේ‍්‍රම්ජයන්ත් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරැද හේතුවූ බව ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2,164 views



Source link

Related posts

lankacgossip | මේ ආණ්ඩුව හොද නැති වුණාට බලය දෙන්නෙ වෙන කාටද..

Rohan

lankacgossip | ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න සූදානම්..

Rohan

lankacgossip | දැවැන්ත විදුලි කප්පාදුවක් සමග දීර්ඝ ඉන්ධන පෝලිම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy