Sinhala

lankacgossip | සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..


January 5, 2022 at 2:10 pm | lankacgossip

සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ භයානක නව කොරෝනා ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතු වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට යුරෝපය පුරා ලැව්ගින්නක් සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

පමුගිය සතියේ පමණක් කොරෝනා ආසාදිතයින් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි තිහකට ආසන්න වී ඇත.

ලෝකයේ කොරෝනා ආසන්න මරණ සංඛ්‍යාව ලක්ෂ පනස් හතර ඉක්මවා තිබේ.

732 views



Source link

Related posts

lankacgossip | පිටි කිලෝව රුපියල් 12කින් ඉහල දමයි..

Rohan

lankacgossip | පොහොර ප‍්‍රශ්ණයෙන් කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..

Rohan

lankacgossip | බන්ධනාගාරයේ එවැනි සිදුවීමක් නොවූ බවක් මා කීවේ නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy