Sinhala

lankacgossip | රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…


January 5, 2022 at 5:30 pm | lankacgossip

රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එංගලන්තයේ මේ වන විට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ලෙස පැතිර යන්නේ ඔමික්‍රෝන්ය.

468 views



Source link

Related posts

lankacgossip | චමල් රාජපක්‍ෂ නිරෝධායනයේ..

Rohan

lankacgossip | අගමැතිට සෙත් පිරිත් කියයි…

Rohan

lankacgossip | ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy