Sinhala

lankacgossip | රාජිතට කොරෝනා…


January 5, 2022 at 8:40 am | lankacgossip

රාජිතට කොරෝනා…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ඒ මහතා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා ඇසුරු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක් කර ඇත.

1,532 views



Source link

Related posts

lankacgossip | සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..

Rohan

lankacgossip | කොළඹ කුලපති හිමිගේ පොත ජනපති පිලිගනී…

Rohan

lankacgossip | විනිමය පාලනය මහ බැංකුවෙන් ගිලිහිලා.. ඩොලරය 260 පැනලා.. බැදුම්කර ගෙවීම ප‍්‍රශ්ණයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy