Sinhala

lankacgossip | මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..


January 5, 2022 at 10:22 pm | lankacgossip

මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි.

විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකු හැකි ඉක්මනින් රට අතහැර යාමට සූදානමින් සිටින බවද එහි සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් බහුතරයක් තම ආදායමෙන් මූලික අවශ්‍යතාවයන් පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව දැවැන්ත ආර්ථීක අභියෝගයකට මුහුණ දී තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාව මෙතනින්…

1,385 views



Source link

Related posts

lankacgossip | තරු හෝටල සේවක මාසික වැටුප රුපියල් 12,500යි…

Rohan

lankacgossip | සතොසෙන් සහන මිලට භාණ්ඩ මල්ලක්.. පපඩම් පැකට් එකක් නොමිලේ…

Rohan

lankacgossip | රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy