Sinhala

lankacgossip | භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…


January 5, 2022 at 1:20 pm | lankacgossip

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් අනුව තවදුරටත් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ නොහැකි බව ඔහු තමයි අස්වීමේ ලිපියේ දක්වා ඇතැයිද සදහන්ය.

2,210 views



Source link

Related posts

lankacgossip | වෙලදසැල් තුනක් බිද මුදල් සොරකම් කල සැකකරුවෙක් අල්ලා පොලිසියට භාරදෙයි…

Rohan

lankacgossip | ඉතිහාසයේ මා දුටු දීර්ඝතම වාහන පේලිය දැක්කේ අදයි..

Rohan

lankacgossip | වන්ද්‍යකරණය වූ කාන්තාවන් සාෆි ෂියාබ්දීන්ට විරුද්ධව කුරුණෑගල විරෝධතා.. භික්‍ෂුන්ද එක්වෙති…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy