Sinhala

lankacgossip | පොලිස් නියෝග නොතකයි.. යලිත් ජුබිලි කණුවේ දීර්ඝ කිරිපිටි පෝලිම්…


January 5, 2022 at 11:20 am | lankacgossip

පොලිස් නියෝග නොතකයි.. යලිත් ජුබිලි කණුවේ දීර්ඝ කිරිපිටි පෝලිම්…

මිරිහාන ජුබිලි කනුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවි සලක් ඉදිරිපිට දීර්ඝ පෝලිම් යලි ඇතිවී තිබේ.

මෙම කිරිපිටි අලෙවි සල ඉදිරියේ ජනතාව පෝලිමේ සිටීම වැලකීම සදහා පොලිසිය විසින් අලෙවිසැලට උපදෙස් දී තිබුනේ අංක ක‍්‍රමයක් අරඹන ලෙසටයි.

පොලසිය සදහන් කලේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

කෙසේ නමුත් ඇතිව තිබෙන කිරිපිටි හිගය මත නැවතත් එ් ඉදිරිපිට ජනතාව පෝලිම්වල විශාල වශයෙන් රැුදී සිටීමට ආරම්භ කර තිබේ.

1,063 views



Source link

Related posts

lankacgossip | ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්.. සියයකට වැඩි පිරිසක් මරුට…

Rohan

lankacgossip | කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Rohan

lankacgossip | ඇමතිකම්වලට ආස අය අපිව එලවා ඇමතිකම් ගන්න හදනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy