Sinhala

lankacgossip | දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි.. ජනපතිට පිලිගන්වයි..


January 5, 2022 at 2:12 am | lankacgossip

දෙවසරක ‘සෞභාග්‍යයේ දැක්ම’ ග‍්‍රන්ථාරූඪ කරයි.. ජනපතිට පිලිගන්වයි..

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය (04) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

ගත වූ දෙවසරක කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

0 views



Source link

Related posts

lankacgossip | OL-AL අරඹන්න නිර්දේශ දෙයි.. තරගාවලිය පේ‍්‍රෂක්‍ෂකයන්නට විවෘත කරන්න යයි..

Rohan

lankacgossip | රෝහල්වල ගොඩගැසි ඇති මල සිරුරු ඉවත් කරන්නැයි නියෝගයක්..

Rohan

lankacgossip | පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy