Sinhala

lankacgossip | ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..


January 4, 2022 at 4:40 pm | lankacgossip

ඇමතිකමක් දැරූ පමණින් ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය හානියක්..

කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරීමට නොහැකි නම් එය තම දේශපාලනයට කරගන්නා හානියක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කිරීම හෘද සාක්ෂියට ද පටහැනි යයිද එම වෙනස් මතය පළ කිරීම වරදක් යැයි කිසිවකු කියන්නේ නම් ඒ ගැන සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

122 views



Source link

Related posts

lankacgossip | කම්කරුවන් නිලධාරීන්ට පහර දෙති.. වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක්…

Rohan

lankacgossip | ජනතාවට විශාල සහනයක්.. ගෑස් මිල යළි අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | වියපත් මවක් සතිපොලට ගෙනවිත් අතහැර දමයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy