Sinhala

lankacgossip | සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..


December 4, 2021 at 7:40 am | lankacgossip

සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට පනස් හත් වැනි වියේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.

අසනීප තත්වයක් මත ඔහු කලක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා මේ මෙරට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

1,610 views



Source link

Related posts

lankacgossip | දෙවන ලෝක යුද්දයෙන් පසුව පලමු වරට ශ‍්‍රී ලංකාවට සාගතයක්..

Rohan

lankacgossip | දුමින්ද සිල්වා විදේශගත වෙයි..

Rohan

lankacgossip | වෛද්‍ය සිසුවියකගේ මළ සිරුර නිවසින් හමුවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy