Sinhala

lankacgossip | විදුලිය කපන වේලාවන් මෙන්න..


December 4, 2021 at 12:40 pm | lankacgossip

විදුලිය කපන වේලාවන් මෙන්න..

අද සිට ඉදිරි දින තුනක් පමණ වන කාලයක් දිනකට පැය බැවින් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැයක උපරිම කාලයකට යටත්ව විදුලි සැපයුම අත්හිටුවීම සිදුවෙතැයි විදුලිබල මණ්ඩලය කියා සිටියි.

ඒ අනුව පසුවරු 06.00 සිට 09.00 දක්වා වූ කාලයේ දී මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වෙතැයි ඔවුන් සඳහන් කරයි.

ඊයේ දිනයේ නොරොච්චෝල බලාගාරය අක‍්‍රිය වීමත් සමග එය යථා තත්ත්වයට පත් වීමට අවම ලෙස දින තුනක කාලයක් ගතවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

212 views



Source link

Related posts

lankacgossip | ප‍්‍රදේශ රැසක ගංවතුර…

Rohan

lankacgossip | ආහාර හිගයක්.. අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරනවා..

Rohan

lankacgossip | අගමැති මහින්ද නුවරඑළියේ.. නත්තල් කැරොල් ගී නරඹයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy